ඔබගේ ආදරණීයයන්ට දීමට වෙනස්ම විදියේ ලස්සනම ලස්සන Handmade Flower Bouquets දැන් ලබාගත හැක! Anniversary, Valentine’s Day, Graduation හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙන පරිදි ඉතා උසස් ප්‍රමිතියෙන් අතින් නිර්මාණය කරන ලද මල් කළඹවල් සාධාරණ මිලගණන් යටතේ සපයා දෙනු ලැබේ. දීර්ඝ කාලයක් තබා ගත හැක (කවදාවත් පරවෙන්නේ නැත). ඔබට අවශ්‍ය පාට, Design සහ Size එක අනුව Custom-made කරගත හැක. නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් (Island-wide Delivery / Cash on Delivery). සාධාරණ මිල ගණන්.