tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. කාර්ස්
  4. ක්‍රීඩා රථ
  5. Toyota කාර්ස්
මාතර, මාතර නගරය, 06/10
6 දැක්ම්

Toyota Corolla 2 1989 Car (Used)

ප්‍රාදේශීය භාවිතා කරන ලද
අත්පොත
185000 කි.මී.
ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
අත්පොත
සම්ප්‍රේෂණය
185000km
මීටර් කියවීම
🔥වටින මිලකට සුපිරි වාහනයක් විකිණීමට ඇත: TOYOTA COROLLA 11 [ 1N TURBO] 🔥 ⭕_මාදිලිය (Model): COROLLA 11 ⭕_ලියාපදිංචි අංකය: 64- 2275 ⭕_එන්ජිම ,ධාවන තත්ත්වය ඉතාමත් හොද මට්ටමේ පවතී / ගියර් 5 ⭕_පහසුකම් (Options): Alloy Wheels || Power steering | AC වැඩ නෑ (AC බඩු සියල්ල තියෙනවා ) ⭕_වෙනත් විස්තර: • 1989-නිශ්පාදිත) • දිනපතා භාවිතයට සහ දිගු ගමන් සඳහා ඉතා සුදුසුයි ⭕_ලියකියවිලි: නිරවුල් සහ පිරිසිදු ලියකියවිලි (100% Clear Documents /Original book) 📍 ස්ථානය: සදර්න් ලංකා කාර් සේල් පුද්ගලික සමාගම ,මාතර වල්ගම (MATARA,WALGAMA) 💰 මිල: රු. ලක්ෂ 16./-) (වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක) 💣 ලීසිං පහසුකම් ලක්ශ 11/75= ක් ලබා දිය හැකිය . ☎️ ඇමතුම️⃣ : 💬 WhatsApp️⃣ (මිලදී ගෙන කිසිදු අමතර වියදමකින් තොරව වහාම ධාවනයට සුදුසු, කාර් රථයක් සොයන්නෙකුට අගනා අවස්ථාවකි!) ස්තූතිය 🙏 Options: POWER STEERING
Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)Toyota Corolla 2 1989 Car (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif