tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. ඉලෙක්ට්‍රොනික උපකරණ
  3. ඡායාරූප සහ වීඩියෝ කැමරා
  4. කැමරා කාච
  5. කැනන් ඡායාරූප සහ වීඩියෝ කැමරා
  6. Canon EOS
මාතර, මාතර නගරය, 04/11
2 දැක්ම්

Canon Cannon 1500D With 3 Lenses

නිෂ්පාදනය
භාවිතා කළ
තත්ත්වය
ඉතාමත් හොඳ තත්වයේ තියෙන (Mint Condition - 9.5/10) personal camera s එකක්. Brand new ගත්තේ Camera fine vision එකෙන්. Photography Beginners ලට ​ Package Details: ​Canon EOS 1500D Camera Body ​Shutter Count: Very Low (Clicks 7,000 යි!) ​කිසිම error එකක් නැහැ, Body එක සුපිරිම condition එකේ තියෙනවා. ​Canon EF-S 18-55mm f/3.5-5.6 IS II Kit Lens ​Clean glass, 100% working (Fungus හෝ haze කිසිම දෙයක් නැහැ). ​Canon EF-S 24mm f/2.8 STM Pancake Lens ​Landscape, Street photography සහ Video content වලටම හරියන Super sharp prime lens එකක්. ​Canon EF 50mm f/1.8 STM Prime Lens (Bonus/Extra) ​Note: Autofocus එක වැඩ කරන්නේ නැහැ. බට් Manual Focus වලින් පාවිච්චි කරලා පට්ට sharp portraits සහ සුපිරි background blur (bokeh) එකක් ගන්න පුළුවන්! ​Included Accessories: ​Original Battery & Charger ​Neck Strap & Lens Caps (Original box එක නම් නැහැ)
Canon Cannon 1500D With 3 LensesCanon Cannon 1500D With 3 LensesCanon Cannon 1500D With 3 LensesCanon Cannon 1500D With 3 Lenses
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න, ඇතුළත් කිරීම සඳහා පවා
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • අයිතමය පරීක්ෂා කර ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගන්න
  • ඇසුරුම් කළ අයිතමය ඔබ පරීක්ෂා කළ එකම බවට වග බලා ගන්න
  • ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif