ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින, නිසි පරිදි නඩත්තු කරන ලද බයිසිකලයකි. Engine එක ඉතා හොඳ තත්ත්වයේ පවතී. වාහනයේ සියලුම Documents නිවැරදිව පවතින අතර, වසර 7ක පමණ නඩත්තු හා අලුත්වැඩියා කටයුතුවලට අදාළ බිල්පත් සහ සියලුම ලිපිලේඛන ද ඇත. බයිසිකලය පරීක්ෂා කිරීමෙන් පසු මිල පිළිබඳව සාධාරණව සාකච්ඡා කරගත හැක.