Apple iPhone 13 128GB විකිණීමට ඇත! Colour: Green (කොළ පාට) Storage: 128GB Battery Health: 69% Accessories: Phone Only ෆෝන් එකේ වෙනත් කිසිම අවුලක් නැහැ. සියලුම වැඩ සාමාන්‍ය පරිදි සිදු වේ. ලස්සන Green Colour එකෙන්! මිල: රු. 90,000/- මිල සාකච්ඡා කරගත හැකියි. Contact / WhatsApp: