1979 නිකුත් කර ඇති ලියාපදිංචි සහතිකය 1992දී නීත්‍යානුකූලව අංක වෙනස් කර පොතේ සදහන්කර ඇත. දිවිත්ව කාර්‍ය වන අතර රියැදුරු හැර ආසන 4 සදහන් කර ඇත. මා ලියාපදිංචි අයිතිකරු වෙමි. අළුත්ම 2L එන්ජිම.500KMවත් ධාවනය කර නොමැත. ඉදිරිපස DISK BREAK. සියල්ල අනර්ග තත්වයේ ඇති වාහනය,මුදල් හදිසියකට විකුණමි.