tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. කාර්ස්
  4. Suzuki කාර්ස්
මාතලේ, මාතලේ නගරය, 6 පැයකට පෙර
1 දැක්ම්

Suzuki Maruti 1996 Car (Used)

ප්‍රාදේශීය භාවිතා කරන ලද
අත්පොත
45000 කි.මී.
ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
අත්පොත
සම්ප්‍රේෂණය
45000km
මීටර් කියවීම
අනර්ඝ තත්වයේ පවතින මරුටි කාර් රථය විකිණීමට ඇත. ඔරිජිනල් පොත. ටින් බොඩි දිරුම් රහිතය. ඇතුලත සියලුම දොර බෝඩ්, ෂීට් කවර , ඩෑෂ්බෝඩ් ,කාපට් ඇතුලු සියල්ලම ඔරිජිනල්ම තත්වයේ පවති. සියලුම මිටර්, ලයිට් වැඩ. රේඩියේටර් , වතුර පොම්ප ,කොයිල්, පැටිනම් ,රේඩියේටර් ෆෑන්අලුතින් යොදා එන්ජිම අලුත්වැඩියා කරඇති අතර කාබියුරේටරයද මනාව සුසරකර ඇත.සස්පෙන්ෂන් පද්ධතියද අලුත්වැඩියාව කර ඇති අතර ඉදිරිපස ටයර්ද අලුතින් යොදා ඇත. බැටරිද හොද මට්ටමේ පවති. පාවිච්චියට ගන්න කෙනෙක්ට හොදටම වටින වාහනයක් . ඇලෝවීල් . රෙපයාර් මොකුත් නැ. පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක. Options: AIR CONDITION
Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)Suzuki Maruti 1996 Car (Used)
Rs 1,390,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif