🚛🔥 ලංකාවේ වැඩිම Condition තියන Canter එක 🔥🚛 💥 MITSUBISHI CANTER T 💥 දිග අඩි 14.5 පළල් මුහුණ මුලු පැටවුම් බර 3500Kg (3.5 Tons) ඉදිරිපස උඩු දුනු පසුපස උඩු දුනු ඇණ තව් 6 සහිත රෝද පසුපස double wheel 💰 මිල රු. 10,800,000/- පමණයි! 😍 ලීසිං පහසුකම් සහිතයි. ✅ 2019 නිෂ්පාදිත වර්ෂය ✅ 2990 CC Diesel Turbo Engine ✅ Automatic Transmission ✅ 2WD ✅ 192,000Km ධාවනය කර ඇත ✅ White ✅ Model Code: FEB80 💎Lane Depature Warning 💎Emergency Brake Assist 💎Retractable Mirror 💎Eco Mode 🚚 ඔබේ ව්‍යාපාරයට, ප්‍රවාහන කටයුතුවලට හෝ දෛනික වැඩකටයුතුවලට සුදුසු වටිනා TRUCK එකක්! 🔥 මේ මිලට මේ වගේ TRUCK එකක් ආය හම්බවෙන්නෙ නැති වෙන්න පුලුවන්! 📩 වැඩි විස්තර සඳහා අදම අපට Call කරන්න! 📞 Punchi Car Niwasa – ඔබේ විශ්වාසවන්ත වාහන සහකරු ❤️