tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කොළඹ, මාලබේ, 18 පැයකට පෙර
1 දැක්ම්

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙන් බිම් කොටස් විකිණීමට

11perch
ඉඩමේ ප්‍රමාණය
මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙන් . නෙවිල් ප්‍රනාන්දු රෝහලට මීටර් 300 යි. රොහන විලත්ගමුව පාරෙන් . හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට මීටර් 600 යි. ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් . මාලඹේ නගරයට 3.2 km. ලොලේවල් බස් පාරට විනාඩි පහේන් . නේවාසික හෝ ආයොජනයට . ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග . විස්තර සදහා අමතන්න . පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif