පර්චස් 30 ලක්ශ 25 හුන්නස්ගිරිය නක්ලස් සංචාරක කලාපයේ නක්ලස් කදු වලට මුහුණලා ඇති කබානා වලට ඉතාමත් සුදුසු පර්චස් 30 ක ඉඩම සින්නක්කර ඔප්පු. මා විසින් 08 දෙනෙකුට ඉඩම් විකුණා ආයෝජනයට තබා ගත් පර්චස් 30 කොටසකි. (පර්චස් 30 කොටස් 02 ක් ඇත.) (උඩ ඉඩම හොටෙල් ව්‍යාපෘතියකටද පහල ඉඩම කෑම්පින් සයිට් එකකටද විකුණා ඇත.) *ඉඩම් අඩු නක්ලස් පරිසරයෙන් ඉඩමක් අරන් තබා ගැනීමට ලැබෙන වටිනා අවස්ථාවකි. *නක්ලස් කදු පංතියේ ෆේස් ටු ෆේස් දර්ශණය දැකගත හැකි අතර හොදම විව් එකක් හොයනා කෙනෙකුට වැදගත් වේ.. *නුවරට පැමිණ නුවර-මහියංගන මාර්ගයේ හුන්නස්ගිරිය නගරයෙන් හැරී ඉඩමට පැමිණිය යුතුය.