tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට නිවාස සහ මහල් නිවාස
  4. 3 Bedrooms විකිණීමට නිවාස සහ මහල් නිවාස
කොළඹ, මාලබේ, 04/11
1 දැක්ම්

Two storey houses for sale in Malabe

3 නිදන කාමර
2 නාන කාමර
Rathnarana Road,Malabe
දේපල ලිපිනය
3
නිදන කාමර
2
නාන කාමර
2100sq ft
දේපල ප්‍රමාණය
මාලබේ නගරයට ආසන්නව රත්නාරම පාරේ වටිනා දෙමහල් නිවසක් විකිණීමට ඇත. ල්ක්ෂ 298 ⭕ ​ මාලබේ අවට පදිංචියට වටිනා නේවාසික පරිසරයකින් දෙමහල් නිවසක් සොයන ඔබට කදිම අවස්ථාවක්! ​📌 පර්චස් 10යි . 📌 නිවසේ විස්තර: ◾​ නිදන කාමර 3 යි. ◾ මුළුතැන්ගෙය ◾​ නාන කාමරය 2 ◾ ​වාහන 3ක් නැවැත්වීමේ පහසුකම (3 Parking slots) ​📍 පිහිටීම සහ පහසුකම්: ◾ අතුරුගිරිය අදිවේගි මාර්ගයට 1.2 Km ◾ ​මාලබේ නගරයට 2.5km යි. ◾ ​අරංගල හන්දියට 1.2km යි. ◾ 190/170/බස් මාර්ගයට 1.KM යි ◾​ සුපිරි වෙළඳසැල් (Supermarkets), පිරවුම්හල් (Filling Stations) සහ සියලුම ප්‍රධාන බැංකු 1km ක් ඇතුළත පිහිටා ඇත. ​💰29.8 Million ​
Two storey houses for sale in MalabeTwo storey houses for sale in MalabeTwo storey houses for sale in MalabeTwo storey houses for sale in Malabe
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif