මාළඹේ හෝකන්දර, පිරිමි ලමුන් සඳහා නවාතැන් පහසුකම් ඇත. කාමර 02 එක් කාමරයක් තුන් දෙනෙකුට ප්‍රමාණවත් වේ. කාමරයට පිටතින් ඇතුල් විය හැක. බාත්රූම් 01 එක් අයකුගෙන් මසකට රුපියල් 15,000ක් අය කෙරේ. අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1.5km Cinec/Slitt/Horizon campus එකට තනි බස් රථයෙන් ලගා විය හැක. නුගේගොඩ/මහරගම/කොට්ටාව/කඩුවෙල බස් රථ වලින් ලගා විය හැක.