9 INCH LED DRIVING LIGHT - රෑත් දවල් වගේ! ☀️🔥 ✅ 9 INCH - ලොකු Size, ලොකු එළිය ✅ SUPER BRIGHT LED - රෑට කැලේ ඇතුලත් දවල් වගේ ✅ Spot + Flood Combo Beam - දුරටත්, ළඟටත් එකම විදියට එළිය ✅ Heavy Duty Body & Waterproof - වැස්ස, මඩ, දූවිලි වලට අහු වෙන්නේ නෑ ✅ Off-Road & Long Trip වලට Best ✅ Universal Fitting - Bumper / Roll Bar / Roof Bar ඕන එකකට හයි කරන්න පුළුවන් සාමාන්‍ය Light වලින් ඇතිද? පාරම එළිය කරන්න ඕන නම් මේක දාගන්න! Limited Stock - දැන්ම එන්න!