Redmi 14c for sale – 16gb / 256gb used like new condition කිසිම accident / physical damage එකක් වෙලා නැහැ 8gb ram + memory extension up to 16gb 256gb storage 6.88" 120hz display 50mp ai camera 13mp selfie camera 5160mah battery 18w fast charging mediatek helio-g81-ultra processor xiaomi hyper-os fingerprint sensor & face unlock full set included original box chager එක නෑ like new condition ඉතාම හොඳ තත්ත්වයේ තියෙන phone එකක් ඉතා පරිස්සමින් භාවිතා කර ඇත price comparison my selling price: rs. 27,000/= reasonable negotiation available හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් පමණක් විකිණීමට තීරණය කර ඇත. selling only due to an urgent financial requirement. phone එක check කරලා ගන්න පුළුවන්. price: rs. 27,000/=