tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කොළඹ, මහරගම, 25/10
1 දැක්ම්

Bokundara Land for Sale

🌿🏡 VELORIA – බොකුන්දර ✨ ඔබේ සිහින නිවසට සුන්දරම තැනක්! 📍 පාසල් මාවත, බොකුන්දර – පිළියන්දල 🏡 සීමිත ඉඩම් කට්ටි 19ක් පමණයි! 📐 පර්චස් 6 සිට 🛣️ අඩි 22 පුළුල් කාපට් මාර්ග 💧 ජලය | ⚡ විදුලිය 📍 500m – කොළඹ–හොරණ (120) මාර්ගය 📍 2.5km – පිළියන්දල නගරය 📍 4km – KDU රෝහල 🏪 පාසල් • බැංකු • සුපිරි වෙළඳසැල් ආසන්නයේ 💳 විශේෂ ගෙවීම් පහසුකම් ✅ 40% මුල් ගෙවීම + මාස 24ක් පොලී රහිතව 🏦 40% මුල් ගෙවීම + බැංකු ණය පහසුකම් 💰 15% මුල් ගෙවීම + Prime Easy 🎁 දින 7ක් තුළ සම්පූර්ණ ගෙවීම් සඳහා 7% වට්ටමක්! 🌟 VELORIA BOKUNDARA සන්සුන්, සුඛෝපභෝගී පරිසරයක ඔබේ අනාගතය ගොඩනඟන්න!
Bokundara Land for SaleBokundara Land for SaleBokundara Land for Sale
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif