tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. යතුරුපැදි සහ ස්කූටර්
  4. TVS යතුරුපැදි සහ ස්කූටර්
  5. TVS Star
කුරුණෑගල, කුරුණෑගම නගරය, 23/10
1 දැක්ම්

TVS Star Sport 2009 Motorbike (Used)

ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
2009
නිෂ්පාදන වර්ෂය
49994km
මීටර් කියවීම
100cc
එන්ජිම ධාරිතාව
TVS Star Sport ES SG UV-9XXX (2009 Register) පිටත අඩුපාඩු ටිකක් තියන නිසයි මේ ගානට දෙන්නෙ. ✔️ Allow Wheel සමග Self Start ආපු බයිසිකල් එක. සුලු අඩුපාඩු ටික හදාගෙන පදින්න ගන්න කෙනෙක්ට වටිනව. තෙල් සුවදටත් දුවනව. දන්න අය දන්නව. 🚨 Pickme Uber වගේ දුවන කෙනෙකුටනම් කියාපු Bike එක. 🛵 SG UV-9XXX (2009 Register) 🏍️ Self Start & Kik Start ⁣ 🏍️ Engine 100% 🔋 බැටරිය හොදයි. 🛞 Allow Wheel 🛞 ටයර් දෙකම ධාවන තත්වයේ 🔓 හැඬල් ලොක් එක පවා වැඩ 🚦 ලයිට්ස් සියල්ල වැඩ ⏱️ Petrol Meter වැඩ 🔢 නම්බර් පේලේට් දෙකම ඔරිජිනල් 😋 ගමන හොදටම හොදයි 📑 ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත, id copy, MTA6) 😋 බලපත්‍ර ඉදිරියට 2027 📍කුරුණෑගල - මාවතගම තියෙන්නෙ Rs. 135,000/- (අවසාන මිල) කැමති විදියට ඇවිල්ල බලල ගන්න පුලුවන
TVS Star Sport 2009 Motorbike (Used)TVS Star Sport 2009 Motorbike (Used)TVS Star Sport 2009 Motorbike (Used)TVS Star Sport 2009 Motorbike (Used)TVS Star Sport 2009 Motorbike (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif