Anusha Trading වෙතින් උසස්ම තත්ත්වයේ Brand New Modern Velvet Sofa Set එකක් තත්ත්වය: 100% Brand New වර්ගය: Modern Velvet Fabric Sofa Set වර්ණය: Elegant Orange & Black Combination (ආකර්ෂණීය තැඹිලි සහ කළු වර්ණ සංයෝජනය) විශේෂතා: ඉතාමත් මෘදු සහ සුවපහසු Velvet රෙදි නිමාව දිගුකල් පවතින ශක්තිමත් Frame එක සහ උසස්ම තත්ත්වයේ Cushions නිවසේ සාලයට හෝ කාර්යාලයට නවීන මෙන්ම Luxury පෙනුමක් ලබා දෙයි 📞 විස්තර සඳහා අමතන්න 📍 Anusha Trading Showrooms: • කුරුණෑගල (පුත්තලම් පාර ) • කිරිවවුල • මල්පිටිය