Anusha Trading වෙතින් උසස්ම තත්ත්වයේ Brand New Iron & Fiber Hanging Egg Chair එකක් විකිණීමට ඇත. තත්ත්වය: 100% Brand New ද්‍රව්‍ය: ශක්තිමත් යකඩ රාමුව (Iron Frame) සහ උසස් Quality ෆයිබර් නිමාව (Rattan/Wicker) විශේෂතා: කිලෝ 150ක (150kg) බරක් ඉතා ආරක්ෂිතව දරාගත හැකි Strong Structure එක සුවපහසු කුෂන් සමඟින් පැමිණේ නිවසේ වැරැන්ඩා, සාලය හෝ Garden එක සඳහා ඉතාම සුදුසුයි 120kg - 63900/= 150kg - 68900/= 📞 අමතන්න 📍 Anusha Trading Showrooms: කුරුණෑගල (පුත්තලම් පාර) | කිරිවවුල | මල්පිටිය