දැනට DJ බටපොල ආයතනයේ ලීසින් එකක් ඇත. වාරික වශයෙන් ගෙවනවනමි 9500 න් වාරික 15 යි. එකවර ගෙවලා අවසන් කරනවනමි 16,8869.00 ඇත. ෆිනෑන්ස් ගාන ඇර මගේ අතට ඔිනේ 36,6000.00 ක් දැනට මීටර් කේබල් එක වැඩ නැහැ. ඉස්සරහා හැඩල් කප් සෙටි එක ගහන්න ඔින. එචිචරයි වෙන අඩුපාඩු කිසිවක් නැ. පිටුපස ටයරය 100% යි. ඉදිරිපස ටයරය 50% හෙටිටිපොල බරමිපොල තියෙන්නෙ. ගැනුමිකරැවන් පමනක් අමතන්න. මිල වෙනස් කිරිමක් සිදු නොකෙරෙ