භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් සදහා දී්ඝකාලීනව බදු දීමට ඇත.වර්ග අඩි 900 වැඩිය කඩකාමර දෙකකට බෙදා ඇත.එක් පසෙක නිදන කාමරයක් හා bathroom එකක් ඇත.සම්පූර්ණ වීදුරු කර හා කැමරා ස්ථාපනය කර ඇත.කුරුණෑගල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.වාහන ගාල් කිරීමට වර්ග අඩි 700ක පමණ ඉඩක් ඇත. ප්‍රධර්ශනාගාරයකටද සුදුසුය.කුලියාපිටියට 5km පමණී.WhatsApp