කෝට්ටේ - මාදිවෙල පාරේ තනි තට්ටුවේ නිවසක් විකිණීමට ඇත # නිදන කාමර 3ක් # නාන කාමර 2ක් # වර්ග අඩි 2100 # මුළුතැන්ගෙය # සියලු පහසුකම් සහිතයි # වාහන නැවැත්වීමේ පහසුකම (එක් වාහනයක් සඳහා) # වසර 12ක් පැරණි නිවසකි # මිල රුපියල් මිලියන 31 # මිල ගණන් සාකච්ඡා කරගත හැක