tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. නිවස, ගෘහ භාණ්ඩ සහ උපකරණ
  3. ගෘහ භාණ්ඩ
  4. ශෙල්ෆ්
  5. Wooden ගෘහ භාණ්ඩ
කොළඹ, කොට්ටාව, 7 පැයකට පෙර
1 දැක්ම්

Piyestra පියෙස්ට්‍රා අඩි 6 පාවිච්චි කළ කබඩ් එකක්

වෙනත්
වර්ගය
භාවිතා කළ
තත්ත්වය
පියෙස්ට්‍රා අඩි 6 පාවිච්චි කළ කබඩ් එකක් විකිණීමට ඇත භාවිතා කළ නමුත් තවමත් හොඳ භාවිතා කළ හැකි තත්ත්වයේ පවතින පියෙස්ට්‍රා කබඩ් එකකි. - අලංකාර ලී නිමාව - දිග කණ්ණාඩියක් සහිතයි - ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ - රාක්ක සහ ඇඳුම් එල්ලීමේ පහසුකම් 💰 මිල: රු. 18,000 (මිල සාකච්ඡා කළ හැක) 📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න. 🪑 Piyestra 6FT Used Wooden Cupboard for Sale Price: Rs. 18,000 (Negotiable) A pre-owned Piyestra wooden cupboard in good usable condition. - Elegant wooden-finish design - Full-length mirror - Spacious interior with multiple shelves - Hanging space for clothes - Convenient storage compartments 📍 Available for immediate sale.
Piyestra පියෙස්ට්‍රා අඩි 6 පාවිච්චි කළ කබඩ් එකක්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න, ඇතුළත් කිරීම සඳහා පවා
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • අයිතමය පරීක්ෂා කර ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගන්න
  • ඇසුරුම් කළ අයිතමය ඔබ පරීක්ෂා කළ එකම බවට වග බලා ගන්න
  • ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif