නිවසක් විකිණීමට – කැලණිය ඔබේම නිවසක හිමිකරුවෙකු වීමට අනගි අවස්ථාවක්! පිහිටීම: කැලණිය විකුණුම් මිල: රු. ලක්ෂ 100 (කෝටි 1යි) සාකච්ඡා කල හැක ඉඩමේ ප්‍රමාණය: පර්චස් 5.9යි පිරිසිදු නිරවුල් ඔප්පු නිවසේ විස්තර: නිදන කාමර 2යි විසිත්ත කාමරය නාන කාමරය 1යි මුළුතැන්ගෙය සහ කෑම කාමරය වාහන නැවැත්වීමේ පහසුකම් ප්‍රධාන ස්ථානවලට පහසුවෙන් ළඟා විය හැකියි. කිරිබත්ගොඩට ආසන්නයි කැලණිය රජමහා විහාරයට ආසන්නයි මාකොළට පහසුවෙන් ළඟා විය හැකියි සුපිරි වෙලදසැල් ඉතා ආසන්නයි කුඩා පවුලකට හෝ තමන්ගේම නිවසක් සොයන අයට සුදුසුයි. වැඩි විස්තර සඳහා සහ නිවස නැරඹීමට වේලාවක් වෙන් කර ගැනීමට අමතන්න. මිල: රු. ලක්ෂ 110(සාකච්ඡා කල හැක) සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න. HOUSE FOR SALE IN KELANIYA A Great Opportunity to Own Your Own Home! Location: Kelaniya, Sri Lanka Asking Price: Rs. 10, Lakhs) Land Size: 5.9 Perches House Details: ...