tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. ට්‍රක් රථ සහ ට්‍රේලර්
  4. Mazda ට්‍රක් රථ සහ ට්‍රේලර්
කෑගල්ල, කෑගල්ල නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

Mazda Vanette 2007 Van (Used)

නිෂ්පාදනය
භාවිතා කළ
තත්ත්වය
2007
නිෂ්පාදන වර්ෂය
213542km
මීටර් කියවීම
අත්පොත
සම්ප්‍රේෂණය
ඩීසල්
ඉන්ධන
1950cc
එන්ජිම විශාලත්වය
2007/2012, ඔරිජිනල් ඩීසල් ,R2 ,එන්ජිමේ හුමාලයක්වත් නෑ ,බොඩ් පීලි 100% ,ලාම්පුවක් වත් තියලා නෑ,ටයර් හතර අලුතින් දාලා වීල් එලයිමන්ට් තියලා 1000km දුවලා නෑ..ෆුල් ඔෆ්ශන් මැනුවල් ගියර්,දිරුම් මලකඩ මොකූත් නෑ ,සීරීමක්වත් නෑ ,යට තට්ටු මඩ බෝක්කු පීලි ඩෑශ්බෝඩ් ඉන්ටීරියර් 100% ,,Ac 100%🥶🥶,,අවශ්‍යනම් ලක්ෂ හැටක් ෆිනැන්ස් පහසුකම් සලසාදිය හැක ,ප්‍ර්දර්ශනාගාර තත්වයේ පවතී ,පරික්ශාකර බලා මිලගනන් සාකච්ඡා කරගත හැක ,අති සුපිරියක් සොයන්නෙකුට රඹුක්කන,,, Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW
Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)Mazda Vanette 2007 Van (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif