tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කෑගල්ල, කෑගල්ල නගරය, 15 පැයකට පෙර
1 දැක්ම්

Lands For Sale In Yakkala E09 Kegalle

6perch
ඉඩමේ ප්‍රමාණය
යක්කල නගරාසන්නයෙන් අගනා බිම් කොටස්! ✨ ආයෝජනයටත්, ඔබේ සිහින නිවස ඉදිකිරීමටත් කදිම අවස්ථාවක්! ✨ ගම්පහ මහ නගර සභා සීමාව තුළ, යක්කල නගරයට 1.5 km සියලු පහසුකම්වලින් සමන්විත අගනා බිම් කොටස් ✅ 231 බස් මාර්ගයේ පිහිටීම ✅ නළ ජල පහසුකම් ✅ තෙකලා විදුලි පහසුකම් ✅ නිසි වැසි ජල කළමනාකරණ පද්ධතිය ✅ මනාව සංවර්ධනය කළ පර්චස් 6ක බිම් කොටස් ✅ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට 1.5 km ✅ 2.5 km to Lyceum & Wycherley international schools පහසු ගෙවීමේ ක්‍රම 🔹 මූලික ගෙවීම: රු. ලක්ෂ 15 🔹 මාසික වාරිකය: රු. 45,000/= මාස 6 ක පොලී නැතිව ගෙවීමේ පහසුකම! 🌟 ආයෝජනයටත්, ඔබේ සිහින නිවස ඉදිකර ගැනීමටත් ලැබෙන මෙම අනගි අවස්ථාව මඟ නොහරින්න! යක්කල තිබෙන හොඳම ඉඩමට අදම එන්න..
Lands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 KegalleLands For Sale In Yakkala E09 Kegalle
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif