tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
මහනුවර, 17 පැයකට පෙර
1 දැක්ම්

Land for Sale in Nillamba

30perch
ඉඩමේ ප්‍රමාණය
පේරාදෙණිය නිල්ලඹ, මනරම් කදු පන්ති දර්ශනය වන සීතල මීදුමෙන් වැසෙන මනස්කාන්ත පරිසරයක. නේවාසික භාවිතය සදහා මෙන්ම ආයෝජනය සදහා ඉතාමත් සුදුසුයි. ඉතා දර්ශනීය පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා ඇති මාරගය සහ හන්තාන ගලහා මාරගය ඔස්සේ ඉතා පහසුවෙන් ලගාවිමේ හැකියාව. පේරාදෙණිය නගරයට 16Km. ගලහා නගරයට 5Km. ගම්පොල, දෙල්තොට නගරවලටද ආසන්නයේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පහසුවෙන් ලගාවිය හැක. සියලුම පහසුකම් සමගින්. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය පහසුකම් සහිතය. එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
Land for Sale in NillambaLand for Sale in NillambaLand for Sale in NillambaLand for Sale in Nillamba
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif