ඇන්ජිම හොදයි හොද දාවනතත්වයේ ඇත ලියකියවිලි සම්පූර්නයි ලයිසන් ඉන්සූරන්ස් තියෙනවා ලයිට් හෝන් සිග්නල් වැඩ ටයර් දෙක 70% විතර තියෙනවා ලීටරේට කිලෝමීටර් 65-70 අතර තෙල් වැඩ .පොඩ්ඩක් පැදපුවහම සෙල්ස්ටාර්ට් වැඩ මීටරේ පොඩ්ඩක් බොද වෙලා තියෙන්නේ ..නුවර තියෙන්නේ .මිල පොඩි වෙනසක් කරලා දෙන්නම් ඇවිත් බලන්න...