මයිලපිටිය ප්‍රදේශයේ පර්චස් 42ක ඉඩමක් විකිණීමට ඇත. ලිපිනය - නිල්දිය උයන පාර, මයිලපිටිය ඉඩමේ ප්‍රමාණය - පර්චස් 42 තේක්ක වගාව සහිතයි නුවර - රිකිල්ලගස්කඩ පාරට මීටර් 200ක් නුදුරින් ගංවතුර සහ ස්වභාවික ආපදා වලින් තොර ප්‍රදේශය නිදහස් හා සාමකාමී පරිසරය නිරවුල් ඔප්පු මිල ගණන් සාකච්ඡා කරගත හැක 42 Perches land For Sale in Mayilapitiya Address - Nildiya Uyana Rd, Mayilapitiya Land Size - 42 Perches With Teak plantation To Kandy - Rikillagaskada Rd - 200m Area free from floods and natural disasters Free and peaceful environment Clear deeds Price is negotiable