Professional CCTV Camera Installation & Repair Services
ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ කර්මාන්තශාලාව පැය 24 පුරාම ආරක්ෂිතව තබා ගැනීමට විශ්වාසනීය CCTV කැමරා පද්ධති සවි කරවා ගැනීමට අප අමතන්න.
අපගේ සේවාවන් (Our Services):
• නව CCTV පද්ධති සවි කිරීම (New CCTV System Installation)
• පවතින කැමරා පද්ධතිවල දෝෂ අලුත්වැඩියාව (CCTV Repairs & Troubleshooting)
• ජංගම දුරකථනයෙන් සජීවීව නැරඹීමට සැකසීම (Mobile Phone Remote Viewing Setup)
• නඩත්තු කටයුතු (Maintenance Services)
• වසර ගණනාවක පළපුරුද්දක් සහිත දක්ෂ කාර්මික ශිල්පීන්.
• සාධාරණ මිල ගණන් සහ කඩිනම් සේවාව.
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සහ වගකීම (Warranty).
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සේවාවන් සපයනු ලැබේ. වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීමට අදම අපව අමතන්න!
#CCTVInstallationSriLanka
#CCTVCameraRepair
#BestCCTVServices
#CCTV_Wattala_JaEla_Kadawatha
#CCTV_Ragama_Mahabage
#CCTV_Seeduwa_Repairs