🔥 Insta360 X5 Essentials Bundle විකිණීමට ඇත! 🔥අරගෙන මාසයක් වගෙ use කලේ 📸 Insta360 X5 – 8K 360° Action Camera අලුත්ම පෙනුමට තියෙන, ඉතා සුළු වශයෙන් පාවිච්චි කළ සුපිරි Insta360 X5 කැමරාව විකිණීමට ඇත. 📦 සමඟ ලැබෙන සියලුම දේවල්: ✅ Insta360 X5 8K 360° Camera ✅ Invisible Selfie Stick ✅ Original Batteries 2ක් ✅ Fast Charging Hub ✅ Lens Guards ✅ Lens Cap / Lens Cover ✅ USB-C Charging Cable ✅ 256GB SD Card එකක් (life time warranty ✅ Camera Carry Case සහ අදාළ උපාංග 💎 කැමරාව අලුත්ම පෙනුමට ඇත. 2026-4 ගත්තෙ පාවිච්චි කර නැත. 🔥 බ්‍රැන්නිව් තත්ත්වයේ Insta360 X5 Bundle එකක් අඩු මිලකට ගන්න කැමති කෙනෙක්ට හොඳ අවස්ථාවක්!