Clear Documents 2nd owner No any issues Good Condition Tyre 90% Front & Back New Battery updated lisence till 2027 may Call me for more details පදින්න ගන්න කෙනෙක්ට වටිනවා...මම සල්ලි හදිස්සියකට දෙන්නෙ..ගෙදරටම ඇවිත් බලලා අරන් යන්න පුළුවන්..ගාන පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න පුලුවන්... අතින් 60000 දීලා ඉතුරු එක ගෙවන් යන්න Finance දාලා ගන්න පුලුවන්