SPSL - 152 🌊🏝️ EXCLUSIVE SEASIDE LAND FOR SALE | KATUKURUNDA 🏝️🌊 💎 95 PERCHES OF PRIME COASTAL PROPERTY 💎 🔥 Tourism Investment Opportunity | සංචාරක ව්‍යාපාර සඳහා අගනා ආයෝජනයක්! 🔥 🌅 මුහුදට මායිම්ව පිහිටි වටිනා ඉඩමක් 🏝️ කළුතර කටුකුරුන්ද සංචාරක ප්‍රදේශයේ St. Sebastian Road හි පිහිටි මුහුදට මායිම්ව ඇති මෙම සුවිශේෂී ඉඩම ඔබේ හෝටල් ව්‍යාපෘතියකට,Beachside Restaurant එකකට හෝ වෙනත් Tourism Development Project එකකට කදිම අවස්ථාවක්! 📍 PREMIUM LOCATION | KATUKURUNDA 🌊 මුහුදට මායිම්ව පිහිටි සුවිශේෂී ස්ථානයක් 🏨 Seagate Hotel සහ Anantara Resort ආසන්නයේ 🚗 ගාලු පාරට – මීටර් 700 යි 🏖️ කටුකුරුන්ද වෙරළට – මීටර් 750 යි 🚆 කටුකුරුන්ද දුම්රිය ස්ථානයට – මීටර් 500 යි ✨ PROPERTY HIGHLIGHTS | ඉඩමේ විශේෂාංග 📐 Land Extent: පර්චස් 95 යි 🌊 මුහුදට මායිම්ව පිහිටි ඉඩමක් 📏 මාර්ගයට මුහුණත – අඩි 60 ක් පමණ 🔐 වට තාප්ප සහ ගේට්ටුව සහිතයි 📜 Clear Freehold Deed – නිරවුල් සින්නක් ...