කළුතර සේරුපිට වැලිතුඩු වත්ත ප්‍රදේශයේ අගනා ඉඩමක් විකිනීමට තිබේ කළුතර නගරයට විනාඩි 10 යටිතල පහසුකම් සහිත නිස්කලංක පරිසරය ඉඩම පර්. 15.5 Police Training College එක අසල ඉඩමක් බැවින් ආරක්ෂාව අතින් ඉහලයි ඉඩම වටකර තාපය ගසා ඇති අතර මුලු වටිනාකම ලක්ෂ 78 මිලගනන් සාක්ච්චා කරගත හැකි No