Kalutara Isuru Uyana 1 - 10 Perch Land For Sale Price: Rs. 38 Lakhs (Total) - Negotiable Size: 10 Perches Deed Clear - ඔප්පුව 100% Clear 10ft Road Access - 10 අඩි පාර Bus Route එකට විනාඩි 2යි - Main Road එකට ළඟයි ජලය, විදුලිය ලබාගත හැක ගෙයක් හදලා පදිංචියටම සුදුසු නිස්කලංක පරිසරය Kalutara Town එකට ඉතා ආසන්නයෙන් Isuru Uyana 1 ඇතුලේ තියෙන නිසා ආරක්ෂාව / හොඳ අසල්වැසියෝ Serious Buyers Only. Call for more details. Location: Kalutara, Isuru Uyana 1 Contact