දෙහිවල - කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ නිවාස දෙකක් සහිත පර්චස් 28.8 ක අගනා දේපළ විකිණීමට ඇත දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා සීමාවට අයත්, කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ ඉතා නිස්කලංක සහ වැදගත් නේවාසික පරිසරයක පිහිටි පර්චස් 28.8 ක දේපළ විකිණීමට ඇත. වෙනම වරිපනම් අංක සහිතව අනුමත පිඹුරුපත් මගින් කොටස් දෙකකට බෙදා වෙන්කර ඇත. දේපළ පිළිබඳ විස්තර: මුළු බිම් ප්‍රමාණය: පර්චස් 28.8 (පර්චස් 15.6 + පර්චස් 12.5 + පර්චස් 0.7 මාර්ග කොටස). 1 වන කොටස (පර්චස් 15.6 + පර්. 0.7 මාර්ග කොටස): නිදන කාමර 3 කින් සමන්විත වර්ග අඩි 2,400 ක දෙමහල් නිවස (1993 ඉදිකළ). 2 වන කොටස (පර්චස් 12.5): නිදන කාමර 3 කින් සමන්විත වර්ග අඩි 1,625 ක තනි මහල් නිවස. පිවිසුම් මාර්ගය: ඇන්ඩර්සන් පාරෙන් අඩි 15 ක පෞද්ගලික පිවිසුම් මාර්ගය. පිහිටීම සහ පහසුකම්: කළුබෝවිල ශික්ෂණ රෝහලට, ප්‍රධාන පෙළේ පාසල්, සුපිරි වෙළඳසැල් සහ බැංකු වලට ඉතා ආසන්නයි. කොහුවල, නුගේගොඩ සහ දෙහිවල නගර වලට ඉතා ඉක්මනින් ළඟා විය හැක. පවුල් දෙ ...