නවගමුව, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත (ID : AT18S) ⛳ ඉඩමේ ප්‍රමාණය – පර්චස් 217 යි. ⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – ලක්ෂ 4 යි. ⛳ අසල්වැසි පරිසරය – ඉතා හොඳයි ⛳ නිරවුල් ඔප්පු සහ අයිතිය ⛳ අඩි 20 මාර්ගය ⛳ ආසන්න ස්ථානවලට දුර - 📍 නාවගමුවට - විනාඩි 5ක ගමනක් 📍 රනාලට - විනාඩි 11ක ගමනක් 📍 කඩුවෙලට - විනාඩි 17ක ගමනක් 📍 අතුරුගිරියට - විනාඩි 16ක ගමනක්