tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කොළඹ, කඩුවෙල, 25/10
1 දැක්ම්

Land Sale In Kaduwela

84perch
ඉඩමේ ප්‍රමාණය
✅ දහම් පාසල් මාවත,පහල බෝමිරිය,කඩුවෙල. ✅ කොටස් වශයෙන් හෝ මුලු ඉඩමම මිලදී ගත හැක. ✅ පර්චස් 84 ✅ කඩුවෙල නගරයට 2km දුර ✅ කිසිම ගංවතුර අවදානමක් නැත ✅ නිස්කලංක වටපිටාව ✅ අඩි 15 ක පුලුල් මාර්ගය ✅ පොල් ගස් හා තැබිලි ගස් ආසන්න වශයෙන් 20ක් ඇත ✅ වයාපාරක් හෝ නිවාසයක් තැනීමට අගනා බිමි කොටසකි ✅ ඉඩම මැද කුඩා නිවසක් ඉදි කර ඇත. ✅ මිල ගනන් සාකච්චා කරගත හැක. ✅ පර්චසයක මිල රු: 800000/= ✅ විමසන්න
Land Sale In KaduwelaLand Sale In KaduwelaLand Sale In KaduwelaLand Sale In Kaduwela
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif