tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. යතුරුපැදි සහ ස්කූටර්
  4. Bajaj යතුරුපැදි සහ ස්කූටර්
  5. Bajaj CT 100
  6. Bajaj CT 100 2014
ගම්පහ, Ja-Ela / Gamaha, 04/11
1 දැක්ම්

Bajaj CT100 2014

ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
2014
නිෂ්පාදන වර්ෂය
සම්මත (නේකඩ්)
වර්ගය
5600km
මීටර් කියවීම
100cc
එන්ජිම ධාරිතාව
Ct100 BAX එන්ජින් ටොප්. අඩු මිලට. "කන්ඩිශන් හොයන අයට. 100% පළමු අයිතිකරු. - පදින්න ගන්න කෙනෙක්ට වටිනව. රිම් අලුත්. 100% ඔරිජිනල් බඩු ඔක්කොම තියෙන්නෙ. එන්ජින් නිවෙන හඩ පවා ඇහෙනව.- එන්ජිම ගලවල නෑ. ඔරිජිනල් හඩ. බැටරිය හොද්‍යි. 100% ටැංකිය හොදයි. හදල නෑ. රෙකෝඩ්ස් පොත් පත් සියල්ල ඇත. ටයර් ඉස්සරැහැ 80% පස්සෙ 80% සයිලාන්සර් හොදයි. 100% මලකඩ නෑ. original යතුරුපැදියේ වැනිලි පැද්දිලි කිසිවක් නෑ. - බබා ගමන. හැඩල්/පෝක්/ශොකට් 100% එන්ජින් පෙයින්ට් 100% ලයිට්ස් සියල්ල වැඩ දෙකම ඔරිජිනල් නම්බර් පෙලේට්. ගමන හොදටම හොදයි ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත) බලපත්‍ර ඉදිරියට 2027 පදින්න ගන්න කෙනෙක්ට ෆිනෑන්ස් දාල දෙන්න පුලුවන් මූලික ගෙවීම 70000/- (ඇපකරුවන් එකයි/ ලිපිලේකන කිසිවක් අවශ්‍ය නෑ) විමසීම්
Bajaj CT100 2014Bajaj CT100 2014Bajaj CT100 2014Bajaj CT100 2014
Rs 350,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif