🏡️🏡️OAKRIDGE ENCLAVE - ජා-ඇල | පදිංචියට කදිමයි, අගනා බිම් කොටස්!🏡️🏡️ ✨️✳️නිස්කලංක හරිත පරිසරයක පිහිටි, සියලු නාගරික පහසුකම් අත ළඟින්ම ඇති ඔබේ අනාගත සිහිනයේ නිවස ඉදි කිරීමට කදිම බිම් කොටසක් දැන්ම වෙන් කරවා ගන්න.✳️✨️ 🍀ඉක්මන් ප්‍රවේශය: අධිවේගී පිවිසුමට සහ ජා-ඇල නගරයට විනාඩි 10යි. ජා-ඇල - ගනේමුල්ල ප්‍රධාන බස් පාරට මීටර් 600යි. 🍀සුවිශේෂී ස්ථානයක්: ගුරුගේ නේචර් පාක් වෙත විනාඩි 3යි. 🍀සියලු පහසුකම් 5km ඇතුළත: සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන. 🍀උසස් පහසුකම්: තෙකලා විදුලිය, නල ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කානු පද්ධතිය සහ පිරිසිදු නිරවුල් ඔප්පු. 🍀විශේෂ දීමනා: එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්! රු. 100,000ක් ගෙවා ඉඩම ඔබේ නමින් වෙන් කරවා ගන්න.