Google Pixel 6a එකක් විකිණීමට ඇත – Original Box සහ Bill එක සමඟ! පාවිච්චි කරන ලද (Used) Google Pixel 6a දුරකථනයක් විකිණීමට ඇත. සුපිරි කමරාවක් සහ පිරිසිදු Android අත්දැකීමක් (Stock Android) බලාපොරොත්තු වන කෙනෙකුට ඉතාමත් හොඳ ෆෝන් එකක්. Device: Google Pixel 6a Condition: පාවිච්චි කර ඇත. Battery එක මාරු කරගත යුතුයි (Battery replacement needed). බැටරිය හැරුණු විට අනෙක් සියලුම දේවල් (Display, Cameras, Fingerprint, Buttons, Network) නියමිත පරිදි වැඩ කරයි.💯 All original parts,not refurbished. Display: 6.1-inch OLED display Chipset: Google Tensor (5nm) - සුපිරි ස්පීඩ් එකක් තියෙනවා. Camera: high quality 12.2 MP Main Camera සහ 12 MP Ultrawide Camera. What’s Included, Original Box: ඔරිජිනල් Box එක ඇත. Original Bill: මිලදීගත් බිල්පත (Bill) ඇත. (Note: Google box එකත් එක්ක Charger එකක් එන්නේ නැති නිසා ෆෝන් එක සහ Box/Bill එක පමණයි ලැබෙන්න ...