හොරණ කොළඹ බස් පාරට මීටර 50 යී කහතුඩ හයවෙනි එකට මිනිත්තු පහයි. ගැලවිගම හයිවේ එකට මිනිත්තු දහයයි ගෙවීමේ පහසුකම් බැංකු ණය පහසුකම් මාස හයකින් ගෙවීමේදී පොලී රහිතව ගෙවීමට හැක අවුරුදු තුනක් දක්වා ණය පහසුකම් පලවන සතියේදී මුදල් ගෙවීමෙන් සියයට දහයකින් discount එකක් ලබාගන්න පුළුවන්