ඔබේ වැඩබිමට අලුත්ම හැඩයක් එක් කරන Office Chair එකක් Brightmo වෙතින් ! Typist Chair Comfortable Seat & Backrest – පහසුවෙන් වාඩි වී වැඩ කිරීමට Attractive Blue Design – ඔබේ Workspace එකට කැපී පෙනෙන පෙනුමක් Strong Armrests – අත් දෙකට පහසුවක් ලබා ගැනීමට Height Adjustable – අවශ්‍ය උසට සකස් කරගැනීමට 360° Swivel Function – පහසුවෙන් හැරවීමට Smooth Nylon Rolling Wheels – පහසුවෙන් එහා මෙහා ගෙන යාමට Strong Nylon Base – දෛනික භාවිතයට සුදුසු නිර්මාණයක් තොග වශයෙන් ලබා ගත හැක. අලුත්ම තත්වයේ භාවිතා නොකළ (Brand New) Gas lift සඳහා වසරක වගකීම් කාලයක් හොරණ ( කනන්විල) වැඩිදුර තොරතුරු සඳහා -(Phone / Whatsapp) BRIGHTMO ~ Future of Smart Living