🏡 හෝමාගම - ගොඩගම නගරයට ආසන්නයෙන් සිහින නිවහනට අගනා බිම් කොටසක්! 🏡 වසර 30ක විශ්වාසනීය සහ අභිමානවත් Prime Lands සමූහයෙන්, ඔබටම වෙන්වූ අගනා ඉඩම් ව්‍යාපෘතියක් දැන් ගොඩගම නගරයෙන්... ස්ථානීය පහසුව: 📍 ගොඩගම නගරයටම 1 km යි 📍 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 2 km යි 📍 හෝමාගම නගරයට 6 km යි 📍 කොට්ටාව නගරයට 10 km යි ප්‍රවාහන පහසුකම්: 🚌 122 අවිස්සාවේල්ල - පිටකොටුව බස් පාරට 1 km 🚌 190 මීගොඩ - පිටකොටුව බස් පාරට 1 km සම්පූර්ණ යටිතල පහසුකම් සහිතයි: ✅ තෙකලා විදුලිය ✅ නල ජල පහසුකම් ✅ තාර යෙදූ පුළුල් මාර්ග ✅ විධිමත් කොන්ක්‍රීට් කානු පද්ධති 💰 පහසු ගෙවීමේ ක්‍රම සහ ආයෝජනයට හොඳම අවස්ථාවක්! ඔබේ සිහින බිම් කොටස අදම වෙන්කරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.