tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
හම්බන්තොට, හම්බන්තොට නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

වලස්මුල්ල නගරයෙන්ප දිංචියට අගනා බිම් කොටස් කිහිපයක්

10perch
ඉඩමේ ප්‍රමාණය
ඔබත් වලස්මුල්ල නගරයට සමීපව, නිදහස් හරිතවත් පරිසරයකින් අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි, නිරවුල් සින්නක්කර ඔප්පු, වලස්මුල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයට විනාඩියක දුරින්, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින් ළඟා වීමේ පහසුව, නළ ජලය සහ තෙකලා විදුලිය, පුළුල් පිවිසුම් මාර්ග සහ විධිමත් වැසි ජල කාණු පද්ධතිය, වලස්මුල්ල නගරයේ රජයේ සහ පෞද්ගලික ආයතන, බැංකු සහ සුපිරි වෙළඳසැල් වෙත පහසුවෙන් ලඟා විය හැක., එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්, මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරි මුදල මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව, බැංකු ණය පහසුකම් ද සලසා දිය හැක, අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගැනීමට අපව අමතන්න
වලස්මුල්ල නගරයෙන්ප දිංචියට අගනා බිම් කොටස් කිහිපයක්වලස්මුල්ල නගරයෙන්ප දිංචියට අගනා බිම් කොටස් කිහිපයක්වලස්මුල්ල නගරයෙන්ප දිංචියට අගනා බිම් කොටස් කිහිපයක්වලස්මුල්ල නගරයෙන්ප දිංචියට අගනා බිම් කොටස් කිහිපයක්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif