tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
හම්බන්තොට, හම්බන්තොට නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

වලස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්

10perch
ඉඩමේ ප්‍රමාණය
වලස්මුල්ල නගර මධ්‍යයට ඉතා සමීපව, සියලුම අත්‍යවශ්‍ය පහසුකම් වලින් යුතුව නිරවුල් බිම් කොටස් අදම වෙන් කරවා ගන්න, නිරවුල් සින්නක්කර ඔප්පු, වලස්මුල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයට විනාඩියක දුරින්, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා සමීපව, නළ ජලය සහ තෙකලා විදුලිය, පුළුල් පිවිසුම් මාර්ග සහ විධිමත් කාණු පද්ධතිය, හරිතවත් පරිසරයක නිදහසේ සහ සාමකාමීව ජීවත් වීමට කදිම තැනක්, වලස්මුල්ල නගරයේ බැංකු, රජයේ සහ පෞද්ගලික ආයතන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැක, එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්, මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවීමේ පහසුව, අවශ්‍යතාවය මත බැංකු ණය පහසුකම්, 📞 වැඩි විස්තර සහ ඔබේ බිම් කොටස වෙන් කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න:
වලස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්වලස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්වලස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif