tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
හම්බන්තොට, හම්බන්තොට නගරය, 13 පැයකට පෙර
1 දැක්ම්

වළස්මුල්ලෙන් ඉඩමක්

10perch
ඉඩමේ ප්‍රමාණය
ඔබේ සිහිනයේ නිවස ඉදි කිරීමට හෝ වටිනා ආයෝජනයක් සඳහා වළස්මුල්ල නගරයෙන් කියාපු තැනක්. නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්, නළ ජලය සහ විදුලිය පහසුකම්, කාපට් කරන ලද පුළුල් මාර්ග සමඟ නවීන කාණු පද්ධතිය, වළස්මුල්ල - වීරකැටිය ප්‍රධාන බස් මාර්ගයට විනාඩියක ඇවිදින දුරින්, එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටමක්!, මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පුරා පොලී රහිතව ගෙවීමේ පහසුකම්, බැංකු ණය පහසුකම්, 📞 වැඩි විස්තර දැන ගැනීමට දැන්ම කතා කරන්න,
වළස්මුල්ලෙන් ඉඩමක්වළස්මුල්ලෙන් ඉඩමක්වළස්මුල්ලෙන් ඉඩමක්වළස්මුල්ලෙන් ඉඩමක්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif