tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
හම්බන්තොට, හම්බන්තොට නගරය, 13 පැයකට පෙර
1 දැක්ම්

වළස්මුල්ල නගරයෙන් අගනා ඉඩම් කොටස්

10perch
ඉඩමේ ප්‍රමාණය
🌟 ඔබේ අනාගත නිවසට හෝ ආයෝජනයට කියාපු තැනක්! ප්‍රධාන විශේෂතා: නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්, නළ ජලය සහ විදුලිය පහසුකම්, කාපට් කළ පුළුල් මාර්ග සහ ක්‍රමවත් කාණු පද්ධතිය, වළස්මුල්ල - වීරකැටිය ප්‍රධාන බස් මාර්ගයට විනාඩියක දුරින්, නගරයේ සියලු පහසුකම් අතේ දුරින් ඇති අනගි පිහිටීමක්, 💡 සුපිරි ගෙවීමේ ක්‍රම සහ පහසුකම්, එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්!, මූලික ගෙවීම 10%ක් පමනක් ගෙවා, ඉතිරිය මාස 30ක් පුරා පොලී රහිතව ගෙවන්න, බැංකු ණය පහසුකම් මඟින්ද පහසුවෙන් මිලදී ගත හැක, 📞 වැඩි විස්තර දැන ගැනීමට සහ ඉඩම වෙන් කරවා ගැනීමට දැන්ම කතා කරන්න:
වළස්මුල්ල නගරයෙන් අගනා ඉඩම් කොටස්වළස්මුල්ල නගරයෙන් අගනා ඉඩම් කොටස්වළස්මුල්ල නගරයෙන් අගනා ඉඩම් කොටස්වළස්මුල්ල නගරයෙන් අගනා ඉඩම් කොටස්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif