tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
හම්බන්තොට, හම්බන්තොට නගරය, 13 පැයකට පෙර
1 දැක්ම්

වළස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්

10perch
ඉඩමේ ප්‍රමාණය
ඉදි කිරීම් සඳහා සුදුසු, සියලු පහසුකම්වලින් පරිපූර්ණ අගනා බිම් කොටස් කිහිපයක් වළස්මුල්ලෙන් ඉක්මනින් විකිණීමට ඇත. නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්, විදුලිය සහ නළ ජල පහසුකම්, කාපට් කරන ලද පුළුල් මාර්ග සමඟින් ක්‍රමවත් කාණු පද්ධතිය, වළස්මුල්ල - වීරකැටිය බස් පාරට විනාඩියක දුරින් පිහිටි පහසු පිහිටීමක්, 💳 පහසු ගෙවීමේ ක්‍රම සහ වට්ටම්: එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න! මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවීමේ පහසුකම බැංකු ණය පහසුකම් මඟින්ද මිලදී ගැනීමේ හැකියාව, 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
වළස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්වළස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්වළස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්වළස්මුල්ල නගරයෙන් අගනා බිම් කොටස්
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif