tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
හම්බන්තොට, හම්බන්තොට නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

වළස්මුල්ල Land Sale

10perch
ඉඩමේ ප්‍රමාණය
වලස්මුල්ල - වීරකැටිය බස් පාරට විනාඩියකින් ළඟාවිය හැකි අගනා තැනක, වලස්මුල්ල නගරයේ සියලුම රජයේ සහ පුද්ගලික ආයතන, බැංකු සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්. නිරවුල් සින්නක්කර ඔප්පු, නල ජලය, විදුලිය, කාපට් කරන ලද පුළුල් මාර්ග සහ විධිමත් කාණු පද්ධතිය, මූලික ගෙවීම 10%යි! ඉතිරිය මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවන්න, එකවර මුදල් ගෙවීමේදී අමතර විශේෂ වට්ටම් රැසක් , බැංකු ණය පහසුකම්ද ලබාගත හැක, අදම කතා කර ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න,
වළස්මුල්ල Land Saleවළස්මුල්ල Land Saleවළස්මුල්ල Land Saleවළස්මුල්ල Land Sale
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif