tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
මාතර, හැක්මන, 04/11
1 දැක්ම්

හක්මණ නගරයට ආසන්න පර්චස් 160ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට

160perch
ඉඩමේ ප්‍රමාණය
හක්මණ බස් නැවතුම්පොළට මීටර් 400ක් පමණ දුරින්, කොංගල ප්‍රාථමික විද්‍යාලයට යාබදව පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත. ඉඩමේ නිදන කාමර 3ක නිවසක්, පොල් ගස් 20ක් සහ හොඳින් වැඩුණු කොස් ගස් 10ක් ඇත. වගාවකට හෝ ආයෝජනයක් සඳහා සුදුසුයි. පිහිටීම: හක්මණ නගරය ආසන්නයේ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 160 නිවස: නිදන කාමර 3 ගස්: පොල් ගස් 20ක් සහ වැඩුණු කොස් ගස් 10ක් මිල: රු. මිලියන 32 වැඩි විස්තර සඳහා අමතන්න:
හක්මණ නගරයට ආසන්න පර්චස් 160ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමටහක්මණ නගරයට ආසන්න පර්චස් 160ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමටහක්මණ නගරයට ආසන්න පර්චස් 160ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif